TryGhost/Ghost

View on GitHub
ghost/i18n/locales/si/ghost.json

Summary

Maintainability
Test Coverage
{
    "All the best!": "සියලු දේ සාර්ථකත්වයට පත් වේවායි ප්\u200dරාර්ථනා කරන්නෙමු!",
    "Complete signup for {{siteTitle}}!": "{{siteTitle}} වෙත signup වීම සම්පූර්ණ කරන්න",
    "Complete your sign up to {{siteTitle}}!": "{{siteTitle}} වෙත ඔබගේ signup වීම සම්පූර්ණ කරන්න!",
    "Confirm email address": "Email ලිපිනය තහවුරු කරන්න",
    "Confirm signup": "Signup වීම තහවුරු කරන්න",
    "Confirm your email address": "ඔබගේ email ලිපිනය තහවුරු කරන්න",
    "Confirm your email update for {{siteTitle}}!": "{{siteTitle}} සඳහා වන ඔබගේ email ලිපිනය update කිරීම තහවුරු කරන්න",
    "Confirm your subscription to {{siteTitle}}": "{{siteTitle}} වෙත ඔබගේ subscription එක තහවුරු කරන්න",
    "For your security, the link will expire in 24 hours time.": "ඔබගේ ආරක්ෂාව වෙනුවෙන්, මෙම link එක පැය 24ක කාලයකින් කල් ඉකුත් වනු ඇත.",
    "Hey there,": "ආයුබෝවන්,",
    "Hey there!": "ආයුබෝවන්!",
    "If you did not make this request, you can safely ignore this email.": "ඔබ මෙම ඉල්ලීම සිදු නොකලේ නම්, මෙම email එක නොසළකාහරින්න.",
    "If you did not make this request, you can simply delete this message.": "ඔබ මෙම ඉල්ලීම සිදු නොකලේ නම්, මෙම පණිවිඩය මකා දැමිය හැක.",
    "Please confirm your email address with this link:": "ඔබගේ email ලිපිනය තහවුරු කිරීම සඳහා මෙම link එක භාවිතා කරන්න:",
    "Secure sign in link for {{siteTitle}}": "{{siteTitle}} වෙත ආරක්ෂිතව sign in වීම සඳහා වන link එක",
    "See you soon!": "ඉක්මණින් නැවත හමුවෙමු!",
    "Sent to {{email}}": "{{email}} වෙත යවන ලදී",
    "Sign in": "Sign in වෙන්න",
    "Sign in to {{siteTitle}}": "{{siteTitle}} වෙත sign in වෙන්න",
    "Tap the link below to complete the signup process for {{siteTitle}}, and be automatically signed in:": "{{siteTitle}} වෙත signup වීම සිදු කිරීම සඳහා පහත link එක tap කරන්න. ඒ හරහා ඔබව ස්ව්\u200dයංක්\u200dරීයව sign in වනු ඇත:",
    "Thank you for signing up to {{siteTitle}}!": "{{siteTitle}} වෙත signup වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙන්නෙමු!",
    "Thank you for subscribing to {{siteTitle}}!": "{{siteTitle}} වෙත subscribe වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙන්නෙමු!",
    "Thank you for subscribing to {{siteTitle}}.": "{{siteTitle}} වෙත subscribe වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙන්නෙමු.",
    "Thank you for subscribing to {{siteTitle}}. Tap the link below to be automatically signed in:": "{{siteTitle}} වෙත subscribe වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙන්නෙමු. ස්ව්\u200dයංක්\u200dරීයවම sign in වීම සඳහා පහත link එක මත tap කරන්න:",
    "This email address will not be used.": "මෙම email ලිපිනය භාවිතා නොවනු ඇත.",
    "Welcome back to {{siteTitle}}!": "{{siteTitle}} වෙත සාදරයෙන් පිළිගන්නෙමු!",
    "Welcome back! Use this link to securely sign in to your {{siteTitle}} account:": "සාදරයෙන් පිළිගන්නෙමු! ඔබගේ {{siteTitle}} ගිණුමට ආරක්ෂිතව sign in වීම සඳහා පහත link එක භාවිතා කරන්න",
    "You can also copy & paste this URL into your browser:": "එමෙන්ම ඔබට මේ URL එක ඔබේ browser එකට copy & paste කිරීමේ හැකියාව ඇත:",
    "You will not be signed up, and no account will be created for you.": "ඔබව sign up නොවනු ඇත, එමෙන්ම ඔබ වෙනුවෙන් ගිණුමක් නිර්මාණය නොවනු ඇත.",
    "You will not be subscribed.": "ඔබව subscribe නොවනු ඇත.",
    "You're one tap away from subscribing to {{siteTitle}} — please confirm your email address with this link:": "{{siteTitle}} වෙත subscribe වීම සඳහා ඇත්තේ තව එක පියවරක් පමණි - කරුණාකර පහත link එක සමඟින් ඔබගේ email ලිපිනය තහවුරු කරන්න:",
    "You're one tap away from subscribing to {{siteTitle}}!": "{{siteTitle}} වෙත subscribe වීම සඳහා ඇත්තේ තව එක පියවරක් පමණි!"
}