wikimedia/mediawiki-extensions-UploadWizard

View on GitHub
i18n/si.json

Summary

Maintainability
Test Coverage
{
    "@metadata": {
        "authors": [
            "1100100",
            "Envlh",
            "Macofe",
            "Pasanbhathiya2",
            "Singhalawap",
            "Susith Chandira Gts",
            "SusithCM",
            "පසිඳු කාවින්ද",
            "බිඟුවා"
        ]
    },
    "uploadwizard": "උඩුගත කිරීමේ මායා අඳුන",
    "uploadwizard-desc": "උඩුගත කිරීමේ මායා අඳුන, බහුමාධ්‍ය උඩුගතකිරීම සඳහා මිත්‍රශීලි මෙවලමක්",
    "right-upwizcampaigns": "උඩුගත කිරීමේ මායා අඳුන් ප්‍රයත්න වින්‍යාසගත කරන්න",
    "action-upwizcampaigns": "උඩුගතකෙරුම් ප්‍රයත්න වින්‍යාසගත කරන්න",
    "group-upwizcampeditors": "උඩුගත කිරීමේ මායා අඳුන් ප්‍රයත්න සංස්කාරකවරු",
    "group-upwizcampeditors-member": "{{GENDER:$1|උඩුගත කිරීමේ මායා අඳුන් ප්‍රයත්න සංස්කාරකවරු}}",
    "grouppage-upwizcampeditors": "{{ns:project}}:උඩුගත කිරීමේ මායා අඳුන් ප්‍රයත්න සංස්කාරකවරු",
    "api-error-noimageinfo": "සාර්ථකව උඩුගත කරන ලදී, නමුත් ගොනුව පිලිබඳ කිසිම තොරතුරක් සර්වරය අප වෙත ලබා දී නොමැත.",
    "mwe-upwiz-extension-disabled": "තාවකාලික තාක්ෂණික ගැටළු නිසා මෙම පිටුව අක්‍රිය කොට ඇත. මේ අතරතුර කාලයේදී සම්මත උඩුගතකෙරුම් ෆෝරමය භාවිතා කරන්න.",
    "mwe-upwiz-step-tutorial": "ඉගෙන ගන්න",
    "mwe-upwiz-step-file": "උඩුගතකරන්න",
    "mwe-upwiz-step-deeds": "මිදුම් හිමිකම්",
    "mwe-upwiz-step-details": "විස්තර කිරීම",
    "mwe-upwiz-step-thanks": "භාවිත කරන්න",
    "mwe-upwiz-api-warning-exists": "මෙවැනි ගොනු නාමයෙන්ම [$1 වෙනත් ගොනුවක්] විකියෙහි තිබේ",
    "mwe-upwiz-api-warning-was-deleted": "මෙම නමින්ම තවත් ගොනුවක් හමුවුණි, \"$1\", නමුත් එය මකා දමා ඇති අතර ඔබට එය නැවත උඩුගත් කල නොහැක. ඔබේ ගොනුව වෙනස් එකක් නම්, එහි නම වෙනස් කිරීමට උත්සහ කරන්න.",
    "mwe-upwiz-tutorial-error-localized-file-missing": "කණගාටුයි, අපිට ඔබගේ භාෂාවෙන් ඇති නිබන්ධනය සොයාගත නොහැකි වුණි. ඉංග්‍රීසි එක මේ වෙනුවට පෙන්වා ඇත.",
    "mwe-upwiz-tutorial-error-file-missing": "කණගාටුයි, නිබන්ධනය සඳහා මෙතන යෙදීමට හැකි ගොනු කිසිවක් අපිට සොයා ගැනීමට බැරි වුණි. කරුණාකර පද්ධති පරිපාලකවරුන් සම්බන්ධ කරගන්න.",
    "mwe-upwiz-tutorial-error-cannot-transform": "කණගාටුයි, මෙම තිරය සඳහා හරියන පරිමාණනය කෙරූ නිබන්ධනයක් අපිට සොයාගැනීමට නොහැකි වුණි. මෙය විකිමාධ්‍ය කොමන්ස් හී තාවකාලික ගැටලුවක් විය හැක; පසුව නැවත උත්සහ කරන්න.",
    "mwe-upwiz-help-desk": "උදව්",
    "mwe-upwiz-help-desk-url": "උදව්",
    "mwe-upwiz-add-file-n": "තවත් ගොනුවක් එක් කරන්න",
    "mwe-upwiz-add-file-0-free": "පරිත්‍යාග කිරීමට අවශ්‍ය මාධ්‍ය ගොනුව තෝරන්න",
    "mwe-upwiz-add-file-flickr": "Flickr වෙතින් පින්තූර එක් කරන්න",
    "mwe-upwiz-add-flickr-or": "හෝ",
    "mwe-upwiz-add-flickr": "Flickr වෙතින් පින්තූර ලබා ගන්න",
    "mwe-upwiz-flickr-input-placeholder": "Flickr පින්තූර/ඡායාරූපකට්ටල URL",
    "mwe-upwiz-select-flickr": "තෝරාගත් පින්තූර උඩුගත කරන්න",
    "mwe-upwiz-error-no-image-retrieved": "අපට $1 වෙතින් ගොනුව ලබා ගැනීමට නොහැකි වුණි.",
    "mwe-upwiz-transport-started": "අරඹමින්...",
    "mwe-upwiz-uploading": "උඩුගත කෙරෙමින් පවතී...",
    "mwe-upwiz-queued": "පෙළගස්වා ඇත...",
    "mwe-upwiz-assembling": "එකලස් කරමින්...",
    "mwe-upwiz-publish": "ප්‍රකාශනය කරමින්...",
    "mwe-upwiz-transported": "හරි",
    "mwe-upwiz-stashed-upload": "උඩුගත කරන ලද",
    "mwe-upwiz-getting-metadata": "ගොනුවේ තොරතුරු සහ පෙරදසුන් ලබා ගනිමින්...",
    "mwe-upwiz-submitting-details": "තොරතුරු යොදන අතරතුර ප්‍රකාශයට පත් කරමින්...",
    "mwe-upwiz-published": "ප්‍රකාශිත!",
    "mwe-upwiz-failed": "අසමත් විය.",
    "mwe-upwiz-remove": "ඉවත් කරන්න",
    "mwe-upwiz-override": "කොයි හැටි වුවත් උඩුගත කරන්න",
    "mwe-upwiz-remove-upload": "උඩුගත කිරීමට ඇති ගොනු ලැයිස්තුවෙන් මෙම ගොනුව ඉවත් කරන්න",
    "mwe-upwiz-remove-description": "විස්තරය ඉවත් කරන්න",
    "mwe-upwiz-upload": "උඩුගතකරන්න",
    "mwe-upwiz-file-all-ok": "සියලු උඩුගත කිරීම් සාර්ථකව සිදුවුණි!",
    "mwe-upwiz-file-some-failed": "සමහර උඩුගත කිරීම් අසාර්ථකයි.",
    "mwe-upwiz-file-retry": "අසාර්ථක වුණු උඩුගත කිරීම් යලි උඩුගත කරන්න",
    "mwe-upwiz-next-file-despite-failures": "කෙසේ වුවත් දිගට කර ගෙන යන්න",
    "mwe-upwiz-skip-tutorial-future": "මෙම පියවර ඉදිරියේදී මගහරින්න",
    "mwe-upwiz-file-all-failed": "උඩුගත කිරීම් කිසිවක් සාර්ථක නොවුණි.",
    "mwe-upwiz-upload-count": "{{PLURAL:$2|ගොනු|ගොනු}} $1 න් $2 උඩුගත කොට ඇත",
    "mwe-upwiz-progressbar-uploading": "උඩුගත කෙරෙමින් පවතී",
    "mwe-upwiz-finished": "නිමි!",
    "mwe-upwiz-source-permission": "ඒවා උඩුගත කිරීම සඳහා එහි කතුවරයා ඔබට පැහැදිලි අවසරය ලබා දී ඇත",
    "mwe-upwiz-source-thirdparty-intro": "ඔබ එක් එක් ගොනුව සොයාගත් ලිපිනය ලබා දෙන්න.",
    "mwe-upwiz-source-thirdparty-custom-multiple-intro": "සියලුම ගොනු වලට ඇත්තේ එකම මූලාශ්‍රය,කතෘ, හා හිමිකම් තත්වය නම්,ඒ සියල්ලම සඳහා ඔබට එක් වරක් පමණක් ඒ අදාල තොරතුරු ඇතුලු කල හැක",
    "mwe-upwiz-source-thirdparty-cases": "{{PLURAL:$1|මෙම නිර්මාණය|මෙම නිර්මාණ}} ප්‍රකාශයට පත් කිරීම සඳහා ඔබ සතුව හිමිකමක් ඇති බවට ඔබ විසින් සනාථ කරනු ලබන්නේ ඇයි කියා දැන් අපට කියන්න:",
    "mwe-upwiz-source-thirdparty-accept": "හරි",
    "mwe-upwiz-copied-metadata": "සාර්ථකව පිටපත් කරන ලදී",
    "mwe-upwiz-desc": "විස්තරය",
    "mwe-upwiz-title": "මාතෘකාව",
    "mwe-upwiz-date-created": "නිමවූ දවස",
    "mwe-upwiz-location": "ස්ථානය",
    "mwe-upwiz-location-lat": "අක්ෂාංශය",
    "mwe-upwiz-location-lon": "දේශාංශය",
    "mwe-upwiz-location-alt": "උන්නතාංශය",
    "mwe-upwiz-autoconverted": "මෙම ගොනුව ස්වයංක්‍රීයව $1 ආකෘතියට පෙරලන ලදී",
    "mwe-upwiz-thanks-wikitext": "මෙම ගොනුව විකියක භාවිතා කිරීමට අවැසි නම්, මෙම පාඨය පිටුවට පිටපත් කරන්න:",
    "mwe-upwiz-thanks-url": "එය එච්ටීඑම්එල් හී සබැදිගත කෙරුමට, මෙම URL ලිපිනය පිටපත් කරන්න:",
    "mwe-upwiz-upload-error-bad-filename-extension": "\".$1\" විස්තීරණය සමඟ අවසන් වන ගොනුවලට මෙම විකියෙහි අවසර ලබා නොදේ.",
    "mwe-upwiz-upload-error-bad-filename-no-extension": "ගොනු සතුව විස්තිර්ණයක් තිබීම මෙම විකියෙහි අත්‍යවශ්‍යයි — ගොනු නාමයෙහි අගට \".JPG\" වැනි.",
    "mwe-upwiz-upload-error-duplicate-filename-error": "ඔබ දැනටමත් \"$1\" ගොනුව උඩුගත කරමින්.",
    "mwe-upwiz-allowed-filename-extensions": "ඉඩදෙන විස්තීර්ණ වනුයේ:",
    "mwe-upwiz-upload-error-duplicate": "ගොනුව පෙරදී මෙම විකියට උඩුගත කොට ඇත.",
    "mwe-upwiz-upload-error-stashed-anyway": "කොයි හැටි වුවත් උඩුගත කරන්නද?",
    "mwe-upwiz-ok": "හරි",
    "mwe-upwiz-fileexists-replace-on-page": "මෙම නමම ඇති ගොනුවක් දැනටමත් පවතියි. ඔබට එය ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය නම්, [$2 $1] පිටුව වෙත ගොස් එහිදී එය ප්‍රතිස්ථාපනය කරන්න.",
    "mwe-upwiz-fileexists-replace-no-link": "මෙම නමම සහිත ගොනුවක් දැනටමත් පවතියි.",
    "mwe-upwiz-next": "ඊලඟ",
    "mwe-upwiz-next-file": "දිගටම කරගෙන යන්න",
    "mwe-upwiz-next-deeds": "ඊලඟ",
    "mwe-upwiz-home": "විකී මුල් පිටුව වෙත යන්න",
    "mwe-upwiz-upload-another": "තව ගොනු උඩුගත කරන්න",
    "mwe-upwiz-tooltip-author": "පින්තුරය ගත්ත, හෝ පින්තුරය පාට කල, ඇන්ද සහ අඳින ලද පුද්ගලයාගේ නම, උදා.",
    "mwe-upwiz-tooltip-source": "මෙම සංඛ්‍යාංක ගොනුව ආවේ කොහෙන්ද — එය URL ලිපිනයක්, පොතක් හෝ ප්‍රකාශනයක් විය හැක.",
    "mwe-upwiz-tooltip-sign": "ඔබට ඔබේ විකි පරිශීලක නාමය හෝ සැබෑ නාමය භාවිතා කල හැක.\nමෙම අවස්ථා 2 දීම, මෙය ඔබේ විකි පරිශිලක පිටුවට සබැඳේ.",
    "mwe-upwiz-tooltip-description": "මෙම කෘතිය පිළිබඳව සැලකිය යුතු කරුණු කෙටියෙන් විස්තර කරන්න. ඡායාරූපයක් සඳහා,අවස්ථාව හෝ ස්ථානය වැනි,පෙන්නුම් කෙරෙන දේ දක්වන්න.",
    "mwe-upwiz-tooltip-date": "මෙම නිර්මාණය තැනුණු හෝ ප්‍රථමවරට ප්‍රකාශයට පත්කල දිනය  (YYYY-MM-DD ආකෘතිය).",
    "mwe-upwiz-tooltip-location": "මෙම මාධ්‍ය ගොනුව නිර්මාණය කරන ලද ස්ථානයේ ඛණ්ඩාංක.",
    "mwe-upwiz-tooltip-more-info": "තවත් දේ දැනගන්න.",
    "mwe-upwiz-file-need-file": "කරුණාකර පලමුව, උඩුගත කිරීමක් එක්කරන්න.",
    "mwe-upwiz-deeds-require-selection": "කරුණාකර බලපත්‍රයක් තෝරන්න.",
    "mwe-upwiz-license-show-all": "වෙනත් බලපත්‍රයක් භාවිතා කරන්න.",
    "mwe-upwiz-license-show-recommended": "නිර්දේශිත බලපත්‍රය භාවිතා කරන්න.",
    "mwe-upwiz-error-signature-blank": "ඔබ පහත ක්ෂේත්‍රයේ ඔබේ පරිශීලක නාමයෙන් හෝ සත්‍ය නාමයෙන් අත්සන් කල යුතුය.",
    "mwe-upwiz-error-latitude": "දේශාංශය -90 සහ 90 අතර විය යුතුය.",
    "mwe-upwiz-error-longitude": "දේශාංශකය -180 සහ 180 අතර විය යුතුය.",
    "mwe-upwiz-error-altitude": "උන්නතාංශය අංකයක් වීම අත්‍යාවශ්‍යයි.",
    "mwe-upwiz-error-signature-too-long": "ඔබගේ අත්සන පමණට වඩා දිගු වැඩිය.\nඑය  {{PLURAL:$1|එක් අක්ෂරයකට|අක්ෂරයන් $1 කට}} වඩා කෙටි විය යුතුය.",
    "mwe-upwiz-error-signature-too-short": "ඔබගේ අත්සන පමණට වඩා කෙටි වැඩිය.\nඑය  {{PLURAL:$1|එක් අක්ෂරයකට|අක්ෂරයන් $1 කට}} වඩා  දිගු විය යුතුය.",
    "mwe-upwiz-error-blank": "මෙම ක්ෂේත්‍රය අවශ්‍ය වේ.",
    "mwe-upwiz-error-too-long": "මෙම ක්ෂේත්‍රය පමණට වඩා දිගු වැඩිය.\nඑය  {{PLURAL:$1|එක් අක්ෂරයකට|අක්ෂරයන් $1 කට}} වඩා කෙටි විය යුතුය.",
    "mwe-upwiz-error-too-short": "මෙම ක්ෂේත්‍රය පමණට වඩා කෙටි වැඩිය.\nඑය  {{PLURAL:$1|එක් අක්ෂරයකට|අක්ෂරයන් $1 කට}} වඩා දිගු විය යුතුය.",
    "mwe-upwiz-error-title-blacklisted": "මාතෘකාව සතුව නුසුදුසු පාඨ තිබේ. කරුණාකර ඒවා වෙනස් කරන්න.",
    "mwe-upwiz-error-title-senselessimagename": "කරුණාකර මෙම මාතෘකාව තවත් අර්ථවත් කරන්න.",
    "mwe-upwiz-error-title-extension": "ගොනු විස්තිර්ණයක් එක් කිරීමට ඔබට අවශ්‍ය වන්නේ නැහැ. මිනිසාට කියවිය හැකි මාතෘකාවක් සකස් කරන්න එවිට වැඩසටහන මඟින් ඉතිරි ටික බලාගනිවී.",
    "mwe-upwiz-error-license-wikitext-missing": "ඔබ තෝරාගත් විකල්පයේ විකිපාඨ යෙදීම අත්‍යවශ්‍ය වේ.",
    "mwe-upwiz-error-license-wikitext-too-short": "මෙහි ඇති විකිපාඨය බලපත්‍රගත කෙරුමට තරම් කුඩා වැඩියි",
    "mwe-upwiz-error-license-wikitext-too-long": "ඔබේ යෙදු විකිපාඨය දිග වැඩියි.",
    "mwe-upwiz-too-many-files": "ගොනු ගණන වැඩියි.",
    "mwe-upwiz-file-too-large": "ගොනුව විශාල වැඩියි.",
    "mwe-upwiz-license-fal": "නිදහස් කලා බලපත්‍රය",
    "mwe-upwiz-license-pd-old-100": "කතුවරයා අවුරුදු 100 කටත් පෙර මිය ගොස් ඇත",
    "mwe-upwiz-license-pd-old": "කතුවරයා අවුරුදු 70 කටත් පෙර මිය ගොස් ඇත",
    "mwe-upwiz-license-pd-us": "1929 ට පෙර එක්සත් ජනපදයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත්කල",
    "mwe-upwiz-license-pd-usgov": "ඒජනපද සන්ධීය ආණ්ඩුක්‍රමයේ නියම වැඩක්",
    "mwe-upwiz-license-pd-usgov-nasa": "නාසා හී නියම වැඩක්",
    "mwe-upwiz-license-pd-usgov-military-navy": "ඒජනපද නාවික හමුදාවේ නියම වැඩක්",
    "mwe-upwiz-license-pd-ineligible": "කතෘහිමිකමක් දීමට තරම් ගොනුව සරල වැඩියි",
    "mwe-upwiz-license-pd-ineligible-help": "මෙයත් සමඟ පරිස්සම් වන්න. පින්තුරය ගොඩක් සරල විය හැකියි, කොළ පැහැති රවුමක් හෝ රතු පැහැති සමචතුරශ්‍රයක් මෙන්",
    "mwe-upwiz-license-pd-textlogo": "සරල පාඨ සමඟ පමණක් ලාංජනය (දියසළකුණ)",
    "mwe-upwiz-license-copyrighted-free-use": "කතෘහිමිකම් කල, නමුත් වානිජ්‍ය ඇතුළු, ඕනෑම අරමුණක් සඳහා භාවිතා කල හැක",
    "mwe-upwiz-license-attribution": "කතුහිමිකම් දරන්නා හරියටම ආරෝපිත නම්, වානිජ්‍ය ඇතුළුව, ඕනෑම අරමුණක් සඳහා භාවිතා කල හැක",
    "mwe-upwiz-license-gfdl": "GNU නිදහස් ප්‍රලේඛන බලපත්‍රය",
    "mwe-upwiz-license-public-domain-usa-head": "කතුහිමිකම ඒ.ජනපදයේදී  ඒකාන්තයෙන්ම කල් ඉකුත් වී ඇත",
    "mwe-upwiz-license-usgov-head": "{{PLURAL:$1|මෙම නිර්මාණය|මෙම නිර්මාණයන්}} එක්සත් ජනපද ආණ්ඩුව විසින් තනන ලදී",
    "mwe-upwiz-license-misc": "විවිධ හේතුන්",
    "mwe-upwiz-license-custom-head": "ඉහත සඳහන් නොකළ වෙනත් හේතුවක්",
    "mwe-upwiz-license-custom-preview": "පෙරදසුන",
    "mwe-upwiz-license-none-head": "මට එය අන්තර්ජාලයේදී හමුවුණා -- මට එතරම් විශ්වාශ නෑ",
    "mwe-upwiz-license-confirm-remove": "ඔබට මෙම {{PLURAL:$1|උඩුගතකිරීම|උඩුගතකිරීම්}} ඉවත් කිරීමට අවශ්‍යමද?",
    "mwe-upwiz-license-confirm-remove-title": "ඉවත් කිරීම තහවුරු කරන්න",
    "mwe-upwiz-license-external": "මෙම ගොනුව $1 හී මෙම බලපත්‍රය යටතේය: $2.",
    "mwe-upwiz-categories": "ප්‍රවර්ග",
    "mwe-upwiz-thumbnail-failed": "උඩුගත කෙරුම සාර්ථකයි, නමුත් පෙරදසුන් සංක්ෂිප්තයක් ලබා ගැනීමට සර්වරයට නොහැකි වුණි.",
    "mwe-upwiz-unparseable-filename": "\"$1\" ගොනු නාමය තේරුම්ගත නොහැක",
    "mwe-upwiz-subhead-bugs": "[$1 හදුනාගත් වාදපද]",
    "mwe-upwiz-subhead-alt-upload": "පැරණි ෆෝරමයට නැවතත්",
    "mwe-upwiz-feedback-prompt": "ප්‍රතිචාරය ලබාදෙන්න",
    "mwe-upwiz-feedback-title": "උඩුගත කිරීමේ මායා උදුන පිලිබඳ ප්‍රතිචාරය ලබා දෙන්න",
    "mwe-upwiz-feedback-blacklist-line-intro": "මෙය ඒ සඳහා ගැලපෙන මාතෘකා කළුලැයිස්තුවයි:\n$1",
    "mwe-upwiz-feedback-blacklist-subject": "මගේ උඩුගත කිරීම් මාතෘකාව, \"$1\" තහනම් කර ඇත.",
    "mwe-upwiz-errordialog-title": "ඔබ ඉදිරිපත් කරන ලද්දෙහි දෝෂයක් තිබිණි",
    "mwe-upwiz-errordialog-ok": "හරි",
    "mwe-upwiz-error-nosuchcampaign": "\"$1\" යන නමින් ප්‍රයත්නයක් නොමැත.",
    "mwe-upwiz-error-campaigndisabled": "ප්‍රයත්නය \"$1\" සක්‍රීය කොට නොමැත.",
    "prefs-uploads": "උඩුගත කිරීම්",
    "prefs-upwiz-licensing": "අවසර දීම",
    "prefs-upwiz-experimental": "පරීක්ෂාත්මක ගුණාංග",
    "prefs-upwiz-interface": "පරිශීලක අතුරුමුහුණත",
    "mwe-upwiz-prefs-def-license": "සාමාන්‍ය බලපත්‍රය",
    "mwe-upwiz-prefs-def-license-def": "සාමාන්‍ය කුමක් හෝ භාවිතා කරන්න",
    "mwe-upwiz-prefs-license-own": "ස්වකීය නිර්මාණ‍ය - $1",
    "mwe-upwiz-prefs-license-thirdparty": "වෙන කාගේ හරි වැඩක් - $1",
    "mwe-upwiz-prefs-skiptutorial": "ආරම්භක බලපත්‍රදායක නිබන්ධනය මඟ හරින්න"
}